tag:blogger.com,1999:blog-6873381870628768714.post4237682479294441297..comments2014-09-27T04:17:29.406+05:30Comments on කසකාරයා kasakaaraya: ගෙදර ගිහින්kasakaarayahttp://www.blogger.com/profile/14547210352288734702noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-6873381870628768714.post-57818847319446736522010-10-28T20:51:56.971+05:302010-10-28T20:51:56.971+05:30මටත් අදයි මේ බ්ලොග් එක අහුවුනේ.
හොඳ සටහනක්.
දිගට...මටත් අදයි මේ බ්ලොග් එක අහුවුනේ.
හොඳ සටහනක්.
දිගටම කියවන්න අඹ ගහ යට ට ලින්ක් කරන්නම්.charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-6873381870628768714.post-27071216987291350632010-10-28T20:16:31.743+05:302010-10-28T20:16:31.743+05:30හරිම අපූරු පෝස්ට් එක . .
මම එක දිගට කියවලා ඉවර ව...හරිම අපූරු පෝස්ට් එක . .

මම එක දිගට කියවලා ඉවර වෙලා මදි පාඩුවට තව පාරක් කියෙව්වා . . .
උඹ සරසවි සිසුවෙක් නම් මම උඹ ගන ආඩම්බර වෙනවා මල්ලී

බොක්කෙන්ම ආඩම්බරයි . . .

ඒ වෙන මොකක්වත් හින්දා නෙමේ උඹේ දෘෂ්ඨිය හොඳයි කියලා පේන නිසා. . .

ඇහැ පේනවා කන ඇහෙනවා කියලා මට දැනෙන නිසා . .

රැවටෙන්න එපා මලේ . .

තාරුණ්යේ කැකෑරෙන රුධිරය කියලා කලු ගල් වල ඔලුව ගහ ගන්නේ නැතුව උඹලා වගේ බුද්දිය පාවිච්චි කරන්න පුලුවන් දරුවෝ ඔලු කටු පරිස්සම් කරලා තියා ගනිල්ලා . .

අද ම නෙමෙයි හෙටත් ඒවා අත්‍යාවශ්‍ය වෙනවා . . .

ඉව්සීමෙන් උපේක්ශාවෙන් බලන් ඉන්නා . .

කුනාටුවකට නැමෙන්න පුලුවන් ගස් කඩන් වැටෙන්නේ නෑ . . දන්නවනේ . .

උඹට ජය . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.com