tag:blogger.com,1999:blog-6873381870628768714.post8429778927841495721..comments2014-09-27T04:17:29.406+05:30Comments on කසකාරයා kasakaaraya: මාතෘ භූමියkasakaarayahttp://www.blogger.com/profile/14547210352288734702noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-6873381870628768714.post-24186915848294007062011-01-03T18:59:52.488+05:302011-01-03T18:59:52.488+05:30ඔබ කිව්වා වගේ ලංකාවේ වැඩිපුරම විකුණන දේ මාතෘභූමිය ...ඔබ කිව්වා වගේ ලංකාවේ වැඩිපුරම විකුණන දේ මාතෘභූමිය කියන වචනේ. විකුණපු උන්දලත් පරම්පරා ගණනකට ඇතිවෙන්න ශුද්ධ ලාභ උපයා ගනිමින් ඉන්නවා. හොඳ ලිපියක්.

හැබැයි කසකාරයා මෙන්න මෙතන මොකද්ද පරහක් තියෙනවා.
//මුන් කිසි බයක් හැකක් නැතිව "මාතෘ භූමිය" කියකිය දගලන්නෙ අපේ "මාතෘ භූමිය" මුන්ට ඕන හැටියට ඕන දෙයක් කරග...//

(වර්ඩ් වෙරිෆිකේෂන් ඉවත් කලොත් මොකද?)charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.com