Friday, April 1, 2011

මේ ඔබේ ආශ්චර්යයේ දේශයයි!

මේ ඔබේ ආශ්චර්යයේ දේශයයි!
ආයුබෝ වේවා මහරජානනි!

බතින් බුලතින් පිරී
තුටින් මිනිසුන් හිදී
වවන් කන්නට හුරුව
ගණන් නම් එළවළුත්

දහ අටලු බිත්තරත්
ගෙදර පර්චස් හයේ
කුකුළු කොටුවක් හදං
මාළු ‍වැඩි වුණ දාට
බාගන්න වැවට යමු

ඉතින් මේ සුරපුරේ
මොකෙන් නම් අඩුවක් ද

මාගම්පුරෙත් දැන්
නැව් වලින් පිරෙනවා
ඇයි? ....‍ලෝක කුසලානෙ
ගම්වලත් ගහනවා

මේ ආශ්චර්යයට
දෑත සවිමත් කරමු
ඒත් මදි වාගෙ නම්
පු- වුණත් දෙමු නේද???

මෙය මා ලියූවක් නොව මගේ මිතුරෙකු විසින් ලියා තිබුණකි. ඔහුගේ ද අවසරය පිට එය මෙසෙ ඔබට ඉදිරිපත් කිරීමට සිතුවෙමි

2 comments:

  1. දැන් පෙට්‍රල් මිල අඩුකලා විතරයි.........
    ඔහොම කියන එක හරි නෑ.....

    ReplyDelete
  2. ela ela.... rangojage wedawalata apeth virodaya....... mehema kiyana apith sandaane honde....... sorry wenna one......

    ReplyDelete